tag:blogger.com,1999:blog-2848039974885130782.post3958119817101187331..comments2024-03-28T21:31:35.391+05:30Comments on ගල්මල්-Coral: තවත් එක් සිරකරුවෙක්-3 (Prisoner of an Open Jail)ගල්මල්-Coralhttp://www.blogger.com/profile/17320124800121605645noreply@blogger.comBlogger16125tag:blogger.com,1999:blog-2848039974885130782.post-47313831181373726402013-08-20T20:41:18.511+05:302013-08-20T20:41:18.511+05:30ටිකක් ප්‍රමාද වුනා කියවන්න එන්න.
සිද්ධිය කියවනකොටන...ටිකක් ප්‍රමාද වුනා කියවන්න එන්න.
සිද්ධිය කියවනකොටනම්, අරාබිකරයෙ භාෂා ප්රශ්නය එක්ක මුසුවුණු පිටස්තරයින් මුහුණ දෙන අවනීතියෙ තවත් පුවතක් කියලා හිතෙන්නෙ. හැබැයි, මනුස්සකමට නිගා දෙනවුන් අතරම, කිසිම නෑදෑ බැඳීමක් නැතුවත් අසරණයෙක් වෙනුවෙන් වෙහෙසෙන මනුස්සකම දත් මිනිසුන් පිරිසක් හින්දා, සහනයක් ලැබිලා.
තමන් යන රටේ භාෂාව කතා කරන්න, කියවන්න දැනගෙන යන එක හුඟක් වැදගත් නේද?නලිනි චන්දිමාhttps://www.blogger.com/profile/05799800040067744611noreply@blogger.comtag:blogger.com,1999:blog-2848039974885130782.post-35653797197374716232013-08-14T22:54:23.779+05:302013-08-14T22:54:23.779+05:30@ධාරා:
ගල්මල් අඩවියට සාදරයෙන් පිලිගන්නවා.
සොඳුරු ...@ධාරා:
ගල්මල් අඩවියට සාදරයෙන් පිලිගන්නවා.

සොඳුරු මංපෙත අතගැසූ අලුත් වැඩේට ගල්මල් අඩවියෙන් සුබ පැතුම්!ගල්මල්-Coralhttps://www.blogger.com/profile/17320124800121605645noreply@blogger.comtag:blogger.com,1999:blog-2848039974885130782.post-39731065839830094532013-08-14T22:51:32.009+05:302013-08-14T22:51:32.009+05:30ඒ පරිසරයේ සිද්ධ වෙන, ඒ යටවි යන තවත් කතාවක්, ඉදිරි ...ඒ පරිසරයේ සිද්ධ වෙන, ඒ යටවි යන තවත් කතාවක්, ඉදිරි කොටස් වලින් පස්සේ සෙන්නාගෙන් ගැඹුරු විමසුමක් ලැබේවි.ගල්මල්-Coralhttps://www.blogger.com/profile/17320124800121605645noreply@blogger.comtag:blogger.com,1999:blog-2848039974885130782.post-91095973681792966962013-08-14T22:49:21.989+05:302013-08-14T22:49:21.989+05:30ස්තුතියි ඔබට, ඒ වෙනස් පැත්ත තමයි කතාව ලියන්න මුල් ...ස්තුතියි ඔබට, ඒ වෙනස් පැත්ත තමයි කතාව ලියන්න මුල් වුණේ.ගල්මල්-Coralhttps://www.blogger.com/profile/17320124800121605645noreply@blogger.comtag:blogger.com,1999:blog-2848039974885130782.post-83947752215234410502013-08-14T22:47:50.769+05:302013-08-14T22:47:50.769+05:30එහෙනම් ඉදිරි කොටසින් මොනවද වෙන්නේ කියලා බලමු.එහෙනම් ඉදිරි කොටසින් මොනවද වෙන්නේ කියලා බලමු.ගල්මල්-Coralhttps://www.blogger.com/profile/17320124800121605645noreply@blogger.comtag:blogger.com,1999:blog-2848039974885130782.post-7380061839501109962013-08-14T22:46:28.525+05:302013-08-14T22:46:28.525+05:30ඇත්තෙන්ම තිත්තයි, ඒත් යටපත් කරන්න බැරි කතා අතරින් ...ඇත්තෙන්ම තිත්තයි, ඒත් යටපත් කරන්න බැරි කතා අතරින් මේ එකක් විතරයි.ගල්මල්-Coralhttps://www.blogger.com/profile/17320124800121605645noreply@blogger.comtag:blogger.com,1999:blog-2848039974885130782.post-33224337674341932872013-08-14T22:42:45.108+05:302013-08-14T22:42:45.108+05:30බොහෝවිට වෙන්නේ එකයි මිත්‍රයා.බොහෝවිට වෙන්නේ එකයි මිත්‍රයා.ගල්මල්-Coralhttps://www.blogger.com/profile/17320124800121605645noreply@blogger.comtag:blogger.com,1999:blog-2848039974885130782.post-73779393234348661992013-08-14T22:41:49.823+05:302013-08-14T22:41:49.823+05:30අන්න එකයි සත්‍යය.අන්න එකයි සත්‍යය.ගල්මල්-Coralhttps://www.blogger.com/profile/17320124800121605645noreply@blogger.comtag:blogger.com,1999:blog-2848039974885130782.post-20936925213934718202013-08-14T22:41:12.742+05:302013-08-14T22:41:12.742+05:30කතාවේ වටාපිටාව දන්න උදවියට වැඩියෙන් දැනෙනවා, ඉතිරි...කතාවේ වටාපිටාව දන්න උදවියට වැඩියෙන් දැනෙනවා, ඉතිරි කොටසත් කියවා බලමු.ගල්මල්-Coralhttps://www.blogger.com/profile/17320124800121605645noreply@blogger.comtag:blogger.com,1999:blog-2848039974885130782.post-68107640835179129352013-08-13T14:53:37.422+05:302013-08-13T14:53:37.422+05:30කතාව දැන් වෙනමම පැත්තකට වගේ ගලාගෙන යන්නෙ. මනුස්සයට...කතාව දැන් වෙනමම පැත්තකට වගේ ගලාගෙන යන්නෙ. මනුස්සයට වෙච්ච දේ ගැනනම් මම පුදුම වෙන්නෑ..සෙන්නාhttps://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.comtag:blogger.com,1999:blog-2848039974885130782.post-7652496762340032402013-08-12T15:36:12.122+05:302013-08-12T15:36:12.122+05:30කතාව අමුතුම පැත්තකට ගියා නේ.. මට හිතන්නවත් බැරි උන...කතාව අමුතුම පැත්තකට ගියා නේ.. මට හිතන්නවත් බැරි උනා..දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-2848039974885130782.post-72620442468509218852013-08-12T13:09:37.351+05:302013-08-12T13:09:37.351+05:30ඔහොම ලියමු කෝ දිගටම...කුතුහලයක් තියෙන්නේ....ඔහොම ලියමු කෝ දිගටම...කුතුහලයක් තියෙන්නේ....Anonymoushttps://www.blogger.com/profile/18175166396256822886noreply@blogger.comtag:blogger.com,1999:blog-2848039974885130782.post-90284605001411737252013-08-12T12:06:35.505+05:302013-08-12T12:06:35.505+05:30ජිවිතයේ තිත්ත ඇත්ත..අපි හුඟක් ලියන්න අකමැති මග ඇරල...ජිවිතයේ තිත්ත ඇත්ත..අපි හුඟක් ලියන්න අකමැති මග ඇරලා යන්න කැමති ඉසව් ඩීන් අය්යා අතින් ලියවෙන්නේ Bindihttps://www.blogger.com/profile/04643372436497576631noreply@blogger.comtag:blogger.com,1999:blog-2848039974885130782.post-38723883337122010002013-08-12T10:27:59.382+05:302013-08-12T10:27:59.382+05:30නොදන්න පැත්තක තනිවෙච්ච කාට උනත් අත්වෙන්නෙ ඔය ඉරණම ...නොදන්න පැත්තක තනිවෙච්ච කාට උනත් අත්වෙන්නෙ ඔය ඉරණම තමයි.Praසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.comtag:blogger.com,1999:blog-2848039974885130782.post-81063634562723889772013-08-12T09:50:30.139+05:302013-08-12T09:50:30.139+05:30Nikam mokadda mokadda wage.. Thalena miniha thamay...Nikam mokadda mokadda wage.. Thalena miniha thamayi hama thaninma thalenne..අඟහරුවා.https://www.blogger.com/profile/02987027705669182337noreply@blogger.comtag:blogger.com,1999:blog-2848039974885130782.post-55392062780446157762013-08-12T09:00:12.090+05:302013-08-12T09:00:12.090+05:30හ්ම්ම්ම්.. මොනව කියන්නද කියල හිතට එන්නේ නෑ..
තුෂ්න...හ්ම්ම්ම්.. මොනව කියන්නද කියල හිතට එන්නේ නෑ..
තුෂ්නිම්භූත ගතියක් ඉතිරිවෙනවා

"සුළු කාරණයකට පවා ......... පැටලෙන්න ආවා"
හේතු ප්‍රත්‍ය නැතිව අපත් එක්ක ගැටෙන මිනිස්සු කොපමණ ඉන්නවද?තිස්ස දොඩන්ගොඩhttps://www.blogger.com/profile/08884749378834277893noreply@blogger.com