tag:blogger.com,1999:blog-2848039974885130782.post3721452874342622699..comments2024-03-28T21:31:35.391+05:30Comments on ගල්මල්-Coral: ප්රිස්මයේගල්මල්-Coralhttp://www.blogger.com/profile/17320124800121605645noreply@blogger.comBlogger21125tag:blogger.com,1999:blog-2848039974885130782.post-9299493264621334402010-07-13T17:22:54.640+05:302010-07-13T17:22:54.640+05:30@සුලා: මහත්තයෝ ස්තුතියි කිව්වා@සුලා: මහත්තයෝ ස්තුතියි කිව්වාගල්මල්-Coralhttps://www.blogger.com/profile/17320124800121605645noreply@blogger.comtag:blogger.com,1999:blog-2848039974885130782.post-77035094389712417152010-07-13T17:21:19.969+05:302010-07-13T17:21:19.969+05:30@තිස්ස දොඩන්ගොඩ:
"...කොයි දේත් සොච්චමක් තොල ක...@තිස්ස දොඩන්ගොඩ:
"...කොයි දේත් සොච්චමක් තොල කට ගාගෙන මහා වියතුන් වාගේ සමාජය බෙදන මාතෘකා කථා කරන..." සහතික ඇත්ත.

"...අපට කල හැක්කේ ඒ ඒ තැන්වල උඩු යටිකල ප්‍රිස්ම ස්ථාන ගත කරන එක.." ඊලඟ නිර්මානයෙන් ඒ ගැන ඉදිරිපත් කරනවාගල්මල්-Coralhttps://www.blogger.com/profile/17320124800121605645noreply@blogger.comtag:blogger.com,1999:blog-2848039974885130782.post-57292937355002010942010-07-13T17:17:05.159+05:302010-07-13T17:17:05.159+05:30@දුකා:
ඔන්න සුලා බිල් කරන්න හදනවා, හැබැයි Ano acco...@දුකා:
ඔන්න සුලා බිල් කරන්න හදනවා, හැබැයි Ano account එකකට ම තමයි සල්ලි දාන්න වෙන්නේ.

ගොඩාක් Views හා පෙරාපු Comments තමයි දුවන්න සප් එක දෙන Jet Fuel.

බොහෝම ස්තුතියි යාළු.ගල්මල්-Coralhttps://www.blogger.com/profile/17320124800121605645noreply@blogger.comtag:blogger.com,1999:blog-2848039974885130782.post-380354948592683422010-07-13T17:10:35.215+05:302010-07-13T17:10:35.215+05:30@සුලා:
බොහෝමත්ම පින් ආලෝකය පිලිබඳව ලබාදුන් ධර්මාව...@සුලා:

බොහෝමත්ම පින් ආලෝකය පිලිබඳව ලබාදුන් ධර්මාවබෝධය ගැන.

නූතන විද්‍යාව හොයන්නේ සාධක, තමන් හරි යැයි ස්ථාවරයකින් ලියන්න කාරනා.

පසු ගිය අවුරුද්දේ ජනාධිපති ඔබාමට දුන්නා වගේ "ඉදිරියේ දී කරාවි" කියලා හිතන් මින් ඉදිරියට නොබෙල් තෑගි බෙදා ගනීවි...ගල්මල්-Coralhttps://www.blogger.com/profile/17320124800121605645noreply@blogger.comtag:blogger.com,1999:blog-2848039974885130782.post-57784541609626276082010-07-13T17:01:00.321+05:302010-07-13T17:01:00.321+05:30@ඉලංදාරියා:
ඒ කතාවේ හරි ගැඹුරක් තියෙනවා.
නිර්වර්ණ...@ඉලංදාරියා:
ඒ කතාවේ හරි ගැඹුරක් තියෙනවා.

නිර්වර්ණ කියන එකත් සුදු පැහැ කියලා නේ පාවිච්චිය. දේදුන්නක පාට වලත්, ප්‍රිස්මයකින් බෙදන පාට වලත් සුදු පාට පේන්න නැතුවට ඒ පාට කදම්බවල පැත්තක සුදු පාට තියෙනවා නේ...ගල්මල්-Coralhttps://www.blogger.com/profile/17320124800121605645noreply@blogger.comtag:blogger.com,1999:blog-2848039974885130782.post-70261658904747291422010-07-13T16:55:17.401+05:302010-07-13T16:55:17.401+05:30@wath:
ඇත්ත නේන්නම්...
බොහෝම ස්තුතියි නංගී සටහනට@wath:
ඇත්ත නේන්නම්...

බොහෝම ස්තුතියි නංගී සටහනටගල්මල්-Coralhttps://www.blogger.com/profile/17320124800121605645noreply@blogger.comtag:blogger.com,1999:blog-2848039974885130782.post-15371711360068548272010-07-13T16:50:24.030+05:302010-07-13T16:50:24.030+05:30@තිස්ස දොඩන්ගොඩ:
බෙදන ප්‍රිස්මයේ
වර්නනාව ගෙන
උඩු ය...@තිස්ස දොඩන්ගොඩ:
බෙදන ප්‍රිස්මයේ
වර්නනාව ගෙන
උඩු යටිකුරු කර
ගමු හද බැඳි සුද
එක්කර ශක්තිය
බේරා ගන්න නැව

ඊලඟ නිර්මාණයෙන් ඉදිරිපත් කරන්න නියමිත ව තිබුන අදහස ඔබ හරියටම මතුකරාගල්මල්-Coralhttps://www.blogger.com/profile/17320124800121605645noreply@blogger.comtag:blogger.com,1999:blog-2848039974885130782.post-47507441831155334482010-07-13T16:29:49.942+05:302010-07-13T16:29:49.942+05:30@වැප්:
ඇත්ත, ඒත් සොබාදහම එක්ක වුනත් අවැසි තැනදී හැ...@වැප්:
ඇත්ත, ඒත් සොබාදහම එක්ක වුනත් අවැසි තැනදී හැප්පෙන්න නේද බුද්ධිය ලැබිලා තියෙන්නේ.

බොහෝම ස්තුතියි සටහනට.ගල්මල්-Coralhttps://www.blogger.com/profile/17320124800121605645noreply@blogger.comtag:blogger.com,1999:blog-2848039974885130782.post-83336630753176837302010-07-13T16:22:48.613+05:302010-07-13T16:22:48.613+05:30@Shadow/හේමලයා:
ඒකම නේන්නං හැම වින්නැහියටම කාරනාව
...@Shadow/හේමලයා:
ඒකම නේන්නං හැම වින්නැහියටම කාරනාව
බොහෝම ස්තුතියි පදපෙලටගල්මල්-Coralhttps://www.blogger.com/profile/17320124800121605645noreply@blogger.comtag:blogger.com,1999:blog-2848039974885130782.post-79657319383225676212010-07-13T16:19:36.771+05:302010-07-13T16:19:36.771+05:30@චේජනා:
නොවුනද උත්තල කාචයක්
අවාසනාවට විය ප්‍රිස්මය...@චේජනා:
නොවුනද උත්තල කාචයක්
අවාසනාවට විය ප්‍රිස්මයක්
බෙදන සවිබල එළි
වාසනාවට නොවිය
උත්තල දර්පණයක්
තවත් විසුරුවන
දුබල එළිගල්මල්-Coralhttps://www.blogger.com/profile/17320124800121605645noreply@blogger.comtag:blogger.com,1999:blog-2848039974885130782.post-78041214286612622112010-07-13T15:15:32.525+05:302010-07-13T15:15:32.525+05:30හෝ..හෝ...එහෙනම් මගේ නම් තැබිල්ල එළ ..ආ....???
මේ ...හෝ..හෝ...එහෙනම් මගේ නම් තැබිල්ල එළ ..ආ....???

මේ ගල්මල් මහත්තයෝ...මගේ ගාන නම් ටිකක් සැරයි හොඳේ....හොඳට ඝන පිහිටවල එහෙම දාලතියෙන්නෙ...
දුකා ගොයියත් එයිද දන්නැහැ..ඊලඟ පැටියට නමක් දාගන්න...හෙහ්..හෙහ්..
කොහොමවුණත් මගේ සොඳුරු දාර්ශණිකයාණෙනි...ඔය උත්තමයා ඉන්නෙ අපට වඩා ගව්ගානක් ඉස්සරහින්...
ඒක ආයෙ ආයෙත් කියන්න වෙනවනෙ අම්මපා..!මගෙ මොකෝ...අගය කලයුතු දේ අගයකරන්න ඕනෙනෙ...
"පූජාච පූජනීයානං..ඒතං මංගල මුත්තමං.."

සුලා///Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-2848039974885130782.post-80639486015508110472010-07-13T07:13:44.883+05:302010-07-13T07:13:44.883+05:30කියලා වැඩක් නෑ... හරියට හරි මහත්තයෝ... කොයි දේත් ස...කියලා වැඩක් නෑ... හරියට හරි මහත්තයෝ... කොයි දේත් සොච්චමක් තොල කට ගාගෙන මහා වියතුන් වාගේ සමාජය බෙදන මාතෘකා කථා කරන වුන් මේ බ්ලොග් අව කාශයේත් අඩුවක් නෑ...

ඒක තමා මම ලිව්වේ... අපට කල හැක්කේ ඒ ඒ තැන්වල උඩු යටිකල ප්‍රිස්ම ස්ථාන ගත කරන එක... නැවත ඒ සරල සුද ලැබෙනු ඇත... ඔබ මේ කරන්නේත් ඒ වාගේ වැඩක්...

"සොයා දෙන්න...
මගේ සහකරු...
නැවත දෙමී...
හද බැඳි සුද.."තිස්ස දොඩන්ගොඩhttps://www.blogger.com/profile/08884749378834277893noreply@blogger.comtag:blogger.com,1999:blog-2848039974885130782.post-81387362456273603482010-07-13T01:05:39.466+05:302010-07-13T01:05:39.466+05:30හිරු එළිය ස්වාභාවික, එක මූලාශ්‍රයකින් එන, බේදනයක් ...හිරු එළිය ස්වාභාවික, එක මූලාශ්‍රයකින් එන, බේදනයක් නොවුන, ඒ නිසාම පිච්චෙන සැරක් ඇති ආදී ගුණාංග වලින් පිරුණ ශක්තියක්. ප්‍රිස්මය තුලින් ගමන් කරන හිරු එළිය කදම්බයක් එළියට එන්නේ බලසුන් පාට ගනනාවකට බෙදිලා.

මෙ සාමාන්‍ය භෞතික විද්‍යාත්මක සත්‍යය ලාංකික අපිට මොනතරම් සමීපද.

අපේ වැසියන් බෙදන ප්‍රිස්මයන් කෙතරම් ද? හරියට තැන බලා ඒ ප්‍රිස්මයන් ස්ථානගත කරන අය අඩුවක් නැහැ නේද? ඉන් නිකුත් වෙන පාටවලට ඇලී සිදුවන හානිය කෙලවරක් නැහැ නේද?

(මෙය සරල සත්‍යයක් පදනම් කරගෙන කල නිර්මාණයකි, කිසිම දේශපාලන සංකල්පය නොමැත)ගල්මල්-Coralhttps://www.blogger.com/profile/17320124800121605645noreply@blogger.comtag:blogger.com,1999:blog-2848039974885130782.post-81218303890381949002010-07-13T00:36:51.102+05:302010-07-13T00:36:51.102+05:30උඹේ මේ අපූරු අප්‍රසිද්ධ ජනප්‍රිය නොවන මාතෘකා හරහා ...උඹේ මේ අපූරු අප්‍රසිද්ධ ජනප්‍රිය නොවන මාතෘකා හරහා හදවතට කතා කරන කවි දකින හම වෙලේම මතක් වෙන්නේ සුලා උඹට තියපු නම . .. සොඳුරු දාර්ෂනිකයා . . ..

අහ් සුලාගේ කමෙන්ට් එක දැක්කේ පස්සේ . ..දුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comtag:blogger.com,1999:blog-2848039974885130782.post-67699090638737561132010-07-11T11:29:25.593+05:302010-07-11T11:29:25.593+05:30කාලෙකදී කුඩාම අංශුව පරමාණුව බව පිළිගැනුනා...ඒත් ඒක...කාලෙකදී කුඩාම අංශුව පරමාණුව බව පිළිගැනුනා...ඒත් ඒක වැරදි බවත් එය ඉලෙක්ට්‍රෝන,ප්‍රෝටෝන,න්‍යුට්‍රෝන නම් සංඝඨකවලින් සමන්විත බව සොයාගත්තා..දැන් ඒ සොයාගැනීමත් යල්පැණ ගිහිල්ලා...මේ මිහිමත සියළුම පදාර්ථයන් මොහොතක් මොහොතක් පාසා මියැදෙමින් ඉපැදෙමින් පවතින බව අළුත්ම සොයාගැනීම....ඒ කියන්නෙ මීට අවුරුදු ගනනකට පෙර නොබෙල් ත්‍යාග දිනූ සොයාගැනීම් අද බොරුවෙලා..නමුත් බොදුනුවන් වූ අපට එහිනම් අරුමයක් නැහැ...බුදුන් වහන්සේ දේශනා කලා හේතු ප්‍රත්‍යයෙන් හටගන්නා සියළුම දේ අනිත්‍යය බව...මීට අවුරුදු 2500කට පෙරදි...!
"ආලෝකය"මේ මිහිතලයේ වේගයෙන්ම ගමන් කරණ තරංග විශේෂයක් බවයි පිළිගැනීම...විද්‍යාවෙන් හොයාගන්නට ඉස්සෙල්ල ඒ බව බුදුන් වහන්සේ දේශනා කලා..දස දහසක් සක්වලට ඇහෙන්න උන්වහන්සේට එකවර ඇමතීමේ ශක්තිය තිබෙන බව ආනන්ද හිමියන්ට දේශනා කලා...ඒ "අරුණාවතී" කියන සූත්‍රයේදී...එහිදී උන්වහන්සේ දේශනාකරන මාධ්‍යය ලෙස සඳහන් කලේ "ආලෝක තරංග"(මමත් මේ බැව් දැනගත්තෙ ප්‍රකට ස්වාමීන් වහන්සේ නමක් දේශනාකළ ධර්මයකින්..සූත්‍රය සොයාගෙන කියවන්න වටිනවා...)බලාගෙන යනකොට ඔක්කොම දීල තියෙන නොබෙල් ත්‍යාගවල ඇත්ත හිමිකරවා බුදුන් වහන්සේ නේද???
නමුත් එකක් මතක තබාගතයුතුයි...තමාගැන සොයාගැනීමයි වටින්නෙ..කියල බුදුන් වහන්සෙ දේශනා කලා හැමවිටම...
ඉදින්....ප්‍රිස්මයක් තුළින් ගොස් බෙදීගිය ආලෝක තරංගද ලෝක ධර්මතාවයනට නතුයි...

සුලා...Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-2848039974885130782.post-69561731839877646382010-07-09T20:50:02.481+05:302010-07-09T20:50:02.481+05:30සුදුපාට තුල සුදු පාට දැකිය නොහැකසුදුපාට තුල සුදු පාට දැකිය නොහැකඉලංදාරියාhttps://www.blogger.com/profile/07468299758429614581noreply@blogger.comtag:blogger.com,1999:blog-2848039974885130782.post-20536914476664589932010-07-09T19:38:56.552+05:302010-07-09T19:38:56.552+05:30සුදු යැයි සිතනා බොහෝ දේ තුල
කෙතරම් දේ සැගවී ඇද්දසුදු යැයි සිතනා බොහෝ දේ තුල
කෙතරම් දේ සැගවී ඇද්දAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-2848039974885130782.post-76921211328161887302010-07-09T09:28:25.967+05:302010-07-09T09:28:25.967+05:30සොයා දෙන්න...
මගේ සහකරු...
නැවත දෙමී...
හද බැඳි සු...සොයා දෙන්න...
මගේ සහකරු...
නැවත දෙමී...
හද බැඳි සුද...තිස්ස දොඩන්ගොඩhttps://www.blogger.com/profile/08884749378834277893noreply@blogger.comtag:blogger.com,1999:blog-2848039974885130782.post-78463500721447371202010-07-09T09:09:57.989+05:302010-07-09T09:09:57.989+05:30ස්භාදහම කියන්නේ ඔකට තමයි :Dස්භාදහම කියන්නේ ඔකට තමයි :Dවැප්https://www.blogger.com/profile/10916923494645749137noreply@blogger.comtag:blogger.com,1999:blog-2848039974885130782.post-13982824624734739122010-07-09T08:58:30.892+05:302010-07-09T08:58:30.892+05:30සැර වුනාට
සුදු වුනාම......
හැබෑ අඳුම
පාට පාට........සැර වුනාට
සුදු වුනාම......
හැබෑ අඳුම
පාට පාට.......Shadow/හේමලයාhttps://www.blogger.com/profile/16864540805569940741noreply@blogger.comtag:blogger.com,1999:blog-2848039974885130782.post-30459179648426169272010-07-09T08:51:15.540+05:302010-07-09T08:51:15.540+05:30බෙදන්නැතිව
වෙන මොනව
කරන්නද
මම ප්‍රිස්මයක් මිස
උත්...බෙදන්නැතිව
වෙන මොනව
කරන්නද
මම ප්‍රිස්මයක් මිස
උත්තල කාචයක්
නොවචේජනාhttps://www.blogger.com/profile/11003634442701504969noreply@blogger.com