tag:blogger.com,1999:blog-2848039974885130782.post3683588861791098657..comments2024-03-28T05:16:10.292+05:30Comments on ගල්මල්-Coral: පාර කියාපන් රළ පෙළේගල්මල්-Coralhttp://www.blogger.com/profile/17320124800121605645noreply@blogger.comBlogger29125tag:blogger.com,1999:blog-2848039974885130782.post-1925609140325172332011-12-16T17:28:59.768+05:302011-12-16T17:28:59.768+05:30@Bindi:
ඇත්තෙන්ම මුහුදු රළ ලොකු පොඩි මොනාකාර වුවද ...@Bindi:
ඇත්තෙන්ම මුහුදු රළ ලොකු පොඩි මොනාකාර වුවද ඒ ගුප්ත චමත්කාරය ලස්සනයි.

//කවදත් වගේ අලුතින් යමක් දුටුවා // එය සතුටක්.ගල්මල්-Coralhttps://www.blogger.com/profile/17320124800121605645noreply@blogger.comtag:blogger.com,1999:blog-2848039974885130782.post-12043347739300383262011-12-16T17:25:13.413+05:302011-12-16T17:25:13.413+05:30@readmyeye:
ඒ ඉසව්වට ඇලුම් කරන ඔබට මේ පදපෙල ගොඩාක්...@readmyeye:
ඒ ඉසව්වට ඇලුම් කරන ඔබට මේ පදපෙල ගොඩාක් දැනෙන්න ඇති.ගල්මල්-Coralhttps://www.blogger.com/profile/17320124800121605645noreply@blogger.comtag:blogger.com,1999:blog-2848039974885130782.post-14750173046262524182011-12-16T17:23:22.433+05:302011-12-16T17:23:22.433+05:30@Chandi:
දයාරත්න රණතුංගයන්ගේ ඒ ගීතය බොහෝම හැඟුම්බර...@Chandi:
දයාරත්න රණතුංගයන්ගේ ඒ ගීතය බොහෝම හැඟුම්බරයි වගේම අර්තවත් නේද අක්කේ.

පදපෙලේ තවත් පැත්තක් පෙන්වා දුන් චාන්දි අක්කාට බොහෝම ස්තුතියි.ගල්මල්-Coralhttps://www.blogger.com/profile/17320124800121605645noreply@blogger.comtag:blogger.com,1999:blog-2848039974885130782.post-43061350962241284742011-12-16T17:19:50.878+05:302011-12-16T17:19:50.878+05:30@කස්ස:
ඒ කාරිය ඉටු කරා මලේ.@කස්ස:
ඒ කාරිය ඉටු කරා මලේ.ගල්මල්-Coralhttps://www.blogger.com/profile/17320124800121605645noreply@blogger.comtag:blogger.com,1999:blog-2848039974885130782.post-72425435221770514142011-12-16T17:19:04.550+05:302011-12-16T17:19:04.550+05:30@හරී - පිණිපළස:
පදපෙලට මුල් වූ මූලික කතාව පසු සටහන...@හරී - පිණිපළස:
පදපෙලට මුල් වූ මූලික කතාව පසු සටහනක් හැටියට එකතු කරා, තවත් අරුත් මතුවෙනවා නම් ඒ ගැන මං ගොඩාක් සතුටුයි. බොහෝම ස්තුතියි නංගී.ගල්මල්-Coralhttps://www.blogger.com/profile/17320124800121605645noreply@blogger.comtag:blogger.com,1999:blog-2848039974885130782.post-88694498181243936112011-12-16T17:16:56.813+05:302011-12-16T17:16:56.813+05:30@නන්දු:
ඔව් නංගී, මොනතරම් උරන වුනත් මොනතරම් පෙළුවත...@නන්දු:
ඔව් නංගී, මොනතරම් උරන වුනත් මොනතරම් පෙළුවත් ධීවර ඔවුනට මුහුද තරම් සමීප වෙනත් දෙයක් නැති තරම්. බොහෝම ස්තුතියි ඔබේ විමසුම් සටහනට.ගල්මල්-Coralhttps://www.blogger.com/profile/17320124800121605645noreply@blogger.comtag:blogger.com,1999:blog-2848039974885130782.post-59895032616736841392011-12-16T17:13:48.724+05:302011-12-16T17:13:48.724+05:30@ඔබ නොදුටු ලොවක්.....:
බොහෝම ස්තුතියි ඔබේ සටහනට@ඔබ නොදුටු ලොවක්.....:
බොහෝම ස්තුතියි ඔබේ සටහනටගල්මල්-Coralhttps://www.blogger.com/profile/17320124800121605645noreply@blogger.comtag:blogger.com,1999:blog-2848039974885130782.post-25600665161990048582011-12-16T17:12:35.796+05:302011-12-16T17:12:35.796+05:30@නලිනි චන්දිමා:
රළට නම් ඈත සයුරට ඇදිලා යන්නවත් පුල...@නලිනි චන්දිමා:
රළට නම් ඈත සයුරට ඇදිලා යන්නවත් පුලුවන් කියමු, ඒත් රැල්ලට?ගල්මල්-Coralhttps://www.blogger.com/profile/17320124800121605645noreply@blogger.comtag:blogger.com,1999:blog-2848039974885130782.post-43158751078551223632011-12-16T17:09:41.488+05:302011-12-16T17:09:41.488+05:30@ලකී:
ඔව් ලකී, ඔබ හරි ඒ සිද්ධිය තමා පදපෙලට මුල් වූ...@ලකී:
ඔව් ලකී, ඔබ හරි ඒ සිද්ධිය තමා පදපෙලට මුල් වූයේ.

//පදපෙළ තුලින් මට පෙනුනෙ තව ටික දවසකින් හැමෝටම අමතක වෙලා යන ඒ අසරණ ජීවීත//

මං පසු සටහනේ කී පරිදි රැල්ලට නැගී රළසේම බැස අමතක මතක ගොඩට එකතුවේවි.

බොහෝම ස්තුතියි ඔබේ සටහනට.ගල්මල්-Coralhttps://www.blogger.com/profile/17320124800121605645noreply@blogger.comtag:blogger.com,1999:blog-2848039974885130782.post-29895496674546498602011-12-16T16:24:47.720+05:302011-12-16T16:24:47.720+05:30@Dinesh:
ඔබේ සටහනට බොහෝම ස්තුතියි දිනේශ්.@Dinesh:
ඔබේ සටහනට බොහෝම ස්තුතියි දිනේශ්.ගල්මල්-Coralhttps://www.blogger.com/profile/17320124800121605645noreply@blogger.comtag:blogger.com,1999:blog-2848039974885130782.post-51327262330538383012011-12-16T16:23:33.804+05:302011-12-16T16:23:33.804+05:30@තිස්ස දොඩන්ගොඩ:
මගේ කාර්යාලයේ කවුළුවෙන් පෙනුන දසු...@තිස්ස දොඩන්ගොඩ:
මගේ කාර්යාලයේ කවුළුවෙන් පෙනුන දසුනත් මෑතක දී ලංකාවට බලපෑ චණ්ඩ මාරුතයෙන් බැට කාපු ධීවර ප්රජාවත් අතර දුවමින් ලියාපු පදපෙලක්. පදපෙල ඔබේ හිතගත්තා කියන එක ලොකු ඇගයීමක් නොවැ මහත්මයෝ.ගල්මල්-Coralhttps://www.blogger.com/profile/17320124800121605645noreply@blogger.comtag:blogger.com,1999:blog-2848039974885130782.post-62057013973216906952011-12-16T10:23:52.305+05:302011-12-16T10:23:52.305+05:30@හිතුවක්කාරි:
ගල්මල් අඩවියට සාදරයෙන් පිලිගන්නවා. බ...@හිතුවක්කාරි:
ගල්මල් අඩවියට සාදරයෙන් පිලිගන්නවා. බොහෝම ස්තුතියි සටහනට.ගල්මල්-Coralhttps://www.blogger.com/profile/17320124800121605645noreply@blogger.comtag:blogger.com,1999:blog-2848039974885130782.post-53792179567089161642011-12-16T09:57:48.556+05:302011-12-16T09:57:48.556+05:30@සපතේරු උන්නැහේ:
//ඈත දියඹෙ ඉන්න ඔහුයි මෑත වෙරලෙ ඉ...@සපතේරු උන්නැහේ:
//ඈත දියඹෙ ඉන්න ඔහුයි මෑත වෙරලෙ ඉන්න ඇයයි යාකරන පණිවුඩකරු.. රළ පෙළ..//

මේ වාක්‍යය මගේ පදපෙළට ලොකු එකතුවක් කරා. බොහෝම ස්තුතියි ඔබේ විමසුම් සටහනට.ගල්මල්-Coralhttps://www.blogger.com/profile/17320124800121605645noreply@blogger.comtag:blogger.com,1999:blog-2848039974885130782.post-25045836957044214082011-12-15T08:31:03.835+05:302011-12-15T08:31:03.835+05:30@Praසන්ன:
ඔබේ සටහන ලියන අපිට කවදත් ශක්තියක් යාලු.@Praසන්ன:
ඔබේ සටහන ලියන අපිට කවදත් ශක්තියක් යාලු.ගල්මල්-Coralhttps://www.blogger.com/profile/17320124800121605645noreply@blogger.comtag:blogger.com,1999:blog-2848039974885130782.post-4575882143474535422011-12-09T21:06:48.958+05:302011-12-09T21:06:48.958+05:30මහා සයුර සැමදා මවෙත ගෙනාවේ ගුප්තමය චමත්කාරයක් ..පා...මහා සයුර සැමදා මවෙත ගෙනාවේ ගුප්තමය චමත්කාරයක් ..පාළුවක් . බිදෙන රල දිහා ඕනා තරම් වෙලා බලා ඉන්න හැකියි. කවදත් වගේ අලුතින් යමක් දුටුවාBindihttps://www.blogger.com/profile/04643372436497576631noreply@blogger.comtag:blogger.com,1999:blog-2848039974885130782.post-10491103027424932712011-12-08T01:31:41.259+05:302011-12-08T01:31:41.259+05:30හරිම ලස්සනයි. පද පෙළ කියවනකොට සිතින් මා ඔබ කියන ඉස...හරිම ලස්සනයි. පද පෙළ කියවනකොට සිතින් මා ඔබ කියන ඉසව්වේ තනිඋනා.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-2848039974885130782.post-48160668187450530352011-12-07T23:40:22.429+05:302011-12-07T23:40:22.429+05:30පදපෙල ගැන අදහස් බෙදාගත් හැමටම බොහෝම ස්තුතියි. පසුව...පදපෙල ගැන අදහස් බෙදාගත් හැමටම බොහෝම ස්තුතියි. පසුව වෙන වෙනම පිළිතුරු ලියන්නම්.ගල්මල්-Coralhttps://www.blogger.com/profile/17320124800121605645noreply@blogger.comtag:blogger.com,1999:blog-2848039974885130782.post-44426771166389138772011-12-07T18:09:34.081+05:302011-12-07T18:09:34.081+05:30මංගල මදු සමය පතා කුලගෙට ආ රූපිකාව
පාළු ලොවක තනිකර...මංගල මදු සමය පතා කුලගෙට ආ රූපිකාව
පාළු ලොවක තනිකරදා දියඹට යනවා
කුසගින්දර නිවා ගන්න දියඹට යනවා
හෝ හෝ හෝයියා ............හෝ හෝ හෝයියා ............

දයාරත්න රනතුංගයන්ගේ මේ ආදරනීය ගීතය මතක් උනා ඩීන් මල්ලී. අපිව විටෙක සනසන කුල්මත් කරන මුහුදේ කියාගන්න බැරි දුකක් ඇතිවෙන වෙලාවල් කොයි තරම්ද? තමන් ආදරය කෙනෙක් ඈතට යනවිට හිතට දැනෙන වේදනව මේ ගැඹුරු දියේ වැළලිලා තියෙනවා නේද? අතරමං වෙච්ච කෙනෙකුට පාර කියන්නට රළපෙල නැගේනම් කොයිතරම් සැනසුමක් වේවිද? කවදත් වගේ ලස්සන නිර්මාණයක් මල්ලී. ජයම පතනවා සෙනෙහසින්.Chandihttps://www.blogger.com/profile/11579164607433920723noreply@blogger.comtag:blogger.com,1999:blog-2848039974885130782.post-28007510394635474922011-12-07T12:55:13.754+05:302011-12-07T12:55:13.754+05:30ඩීන් අයිය ඔයාම විස්තර කලොත් මේ වචන ටික මොකක් ගැනද ...ඩීන් අයිය ඔයාම විස්තර කලොත් මේ වචන ටික මොකක් ගැනද කියල.කස්සhttps://www.blogger.com/profile/11091707732021622387noreply@blogger.comtag:blogger.com,1999:blog-2848039974885130782.post-8095117380016258102011-12-07T09:12:52.526+05:302011-12-07T09:12:52.526+05:30මට අරුත් කිහිපයක්ම හිතට එනවා, මේක සාගරය වෙනුවෙන් ල...මට අරුත් කිහිපයක්ම හිතට එනවා, මේක සාගරය වෙනුවෙන් ලියූවක්ද?හරී - පිණිපළසhttps://www.blogger.com/profile/16641006306645240668noreply@blogger.comtag:blogger.com,1999:blog-2848039974885130782.post-24767339540176820272011-12-07T04:01:56.149+05:302011-12-07T04:01:56.149+05:30"ඈත ගොඩකරේ රඟන රළ පෙළේ
ඇදී ගිහින් මහසයුරේ දුර..."ඈත ගොඩකරේ රඟන රළ පෙළේ
ඇදී ගිහින් මහසයුරේ දුර ඈතට
පාර කියාපන් අතර මං එවුනට
දිනකර උදාකරන් ඒ පුංචි ලොවට"

විටෙක විනාශයත්, විටෙක නිහඬත්වයත් මෙ තුලින් මිනිස් ජීවිත වලට කියාදෙන පාඩමෙන් පුංචි ලොවට ආලෝකයක්ම වේවා..!!!

ස්වභාව දහමෙන්.. අපූරු කවි පෙලකින්..
ගැඹුරු අදහසක්..!
සුබ පැතුම් අයියට.. තව තවත් නිර්මාණ ගෙනෙන්නට..!!! :)නන්ඳුhttps://www.blogger.com/profile/06088448597367335616noreply@blogger.comtag:blogger.com,1999:blog-2848039974885130782.post-64626198545181953322011-12-07T02:33:30.348+05:302011-12-07T02:33:30.348+05:30ලස්සන පද පෙළක්.....ලස්සන පද පෙළක්.....ඔබ නොදුටු ලොවක්.....https://www.blogger.com/profile/07368436946304317228noreply@blogger.comtag:blogger.com,1999:blog-2848039974885130782.post-74735439254278502972011-12-06T23:06:58.792+05:302011-12-06T23:06:58.792+05:30රළට හැකිනම් පිහිටක් වන්නට..රළට හැකිනම් පිහිටක් වන්නට..නලිනි චන්දිමාhttps://www.blogger.com/profile/05799800040067744611noreply@blogger.comtag:blogger.com,1999:blog-2848039974885130782.post-90763594956515642322011-12-06T21:53:46.355+05:302011-12-06T21:53:46.355+05:30පහුගිය දවස් වල දකුනු පළාතෙ ඇති වුන සුළඟ ධීවර පවුල්...පහුගිය දවස් වල දකුනු පළාතෙ ඇති වුන සුළඟ ධීවර පවුල් කීයක් නම් අදුරු කරන්න ඇතිද ? ඒ කී දෙනෙක් ඈත මුහුදෙන් හිරු නැගෙන කම් බලාගන ඉන්නවා ඇතිද ? ඩීන් අයියගෙ පදපෙළ තුලින් මට පෙනුනෙ තව ටික දවසකින් හැමෝටම අමතක වෙලා යන ඒ අසරණ ජීවීත.ලකී සිරිhttps://www.blogger.com/profile/12648978989384322783noreply@blogger.comtag:blogger.com,1999:blog-2848039974885130782.post-60826577298394856042011-12-06T20:17:45.648+05:302011-12-06T20:17:45.648+05:30ලස්සන පද පෙලක්....ලස්සන පද පෙලක්....Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.com