tag:blogger.com,1999:blog-2848039974885130782.post2766911017770737408..comments2024-03-29T14:30:45.855+05:30Comments on ගල්මල්-Coral: සිසිරයේ තනි වූගල්මල්-Coralhttp://www.blogger.com/profile/17320124800121605645noreply@blogger.comBlogger10125tag:blogger.com,1999:blog-2848039974885130782.post-40639994549572031812010-12-13T22:05:03.798+05:302010-12-13T22:05:03.798+05:30@සුලා:
එක විදියකට ඒකත් හොඳයි නේද?
බොහෝම ස්තුතියි ...@සුලා:
එක විදියකට ඒකත් හොඳයි නේද?

බොහෝම ස්තුතියි ඇවිත් සටහනක් තියා ගියාට.ගල්මල්-Coralhttps://www.blogger.com/profile/17320124800121605645noreply@blogger.comtag:blogger.com,1999:blog-2848039974885130782.post-86814191278398079392010-12-13T16:54:58.373+05:302010-12-13T16:54:58.373+05:30හ්ම්...කතරට සිසිරය ප්රමාදයි තමයි..
සුලා...හ්ම්...කතරට සිසිරය ප්රමාදයි තමයි..

සුලා...Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-2848039974885130782.post-91092368802591840842010-12-12T23:20:53.720+05:302010-12-12T23:20:53.720+05:30@චේජනා:
නංගි සඳහන් කලා වගේ හිම වැටීම බලන්න ලස්සන ව...@චේජනා:
නංගි සඳහන් කලා වගේ හිම වැටීම බලන්න ලස්සන වුනත් දැන් දැන් යුරෝපයේ සාමන්ය උදවියත් එතරම් හිමට ප්රියක් නැතිව ඇති. ඒ ඔවුන්ගේ ආර්ථිකය ද දැනට බලපෑමට ලක්ව ඇති නිසා.

දෙසැම්බර් මැද හරියක් වුනත් මෙවර තවමත් එතරම් සිසිලක් නැහැ අපිට් නම්, හිම කෙසේ වෙතත්.ගල්මල්-Coralhttps://www.blogger.com/profile/17320124800121605645noreply@blogger.comtag:blogger.com,1999:blog-2848039974885130782.post-73657708966986122882010-12-12T16:27:56.379+05:302010-12-12T16:27:56.379+05:30හිම... මතක් වෙනකොටත් එපා වෙන හිම...
(හැබයි හොඳ උණු...හිම... මතක් වෙනකොටත් එපා වෙන හිම...
(හැබයි හොඳ උණුහුමට ඉඳගෙන හිම වැටෙනව බලන් ඉද්දි නම් ආසයී...)චේජනාhttps://www.blogger.com/profile/11003634442701504969noreply@blogger.comtag:blogger.com,1999:blog-2848039974885130782.post-45659159924659589812010-12-12T12:00:48.228+05:302010-12-12T12:00:48.228+05:30@විශ්මි:
මම සිහින සෙවනැළි වල සැරිසරන අතරතුර අඩවියේ...@විශ්මි:
මම සිහින සෙවනැළි වල සැරිසරන අතරතුර අඩවියේ ඇත්තෝ මෙහේ ඇවිදින්. බොහෝම සන්තෝසයි, ස්තුතියි නංගී සටහනට.ගල්මල්-Coralhttps://www.blogger.com/profile/17320124800121605645noreply@blogger.comtag:blogger.com,1999:blog-2848039974885130782.post-76449088796660828402010-12-12T11:20:34.994+05:302010-12-12T11:20:34.994+05:30අප්රාණික වස්තුවක් ගැන සප්රාණික හැඟීමක්... අපූරුය...අප්රාණික වස්තුවක් ගැන සප්රාණික හැඟීමක්... අපූරුයි අයියේ නිර්මාණය වෙනදා වගේම... ඇත්ත ලංකාව පුංචි වුනත් වාසනවන්තයි දේශගුණිකව...විශ්මිhttps://www.blogger.com/profile/16158419004662752793noreply@blogger.comtag:blogger.com,1999:blog-2848039974885130782.post-76156198416909033612010-12-12T11:10:26.552+05:302010-12-12T11:10:26.552+05:30@wath:
හැබෑව. අපේ පුන්චි රට ඒ අතින් මොන තරම් නම් ව...@wath:
හැබෑව. අපේ පුන්චි රට ඒ අතින් මොන තරම් නම් වාසනාවන්තද දේශගුණිකව.

බොහෝම ස්තුතියි නංගී සටහනට.ගල්මල්-Coralhttps://www.blogger.com/profile/17320124800121605645noreply@blogger.comtag:blogger.com,1999:blog-2848039974885130782.post-42715341275800841372010-12-12T11:06:33.295+05:302010-12-12T11:06:33.295+05:30@dinesh:
එකත් එහෙම වෙන්න පුලුවන් තමයි.
බොහෝම ස්තුත...@dinesh:
එකත් එහෙම වෙන්න පුලුවන් තමයි.
බොහෝම ස්තුතියි ඔබේ සටහනට.ගල්මල්-Coralhttps://www.blogger.com/profile/17320124800121605645noreply@blogger.comtag:blogger.com,1999:blog-2848039974885130782.post-83370525635536016082010-12-12T00:21:56.544+05:302010-12-12T00:21:56.544+05:30කාටත් කලින් එහෙන් පිටත් වුන කට්ටිය දැන් ලංකාව පැත්...කාටත් කලින් එහෙන් පිටත් වුන කට්ටිය දැන් ලංකාව පැත්තට එනව ඇති අයියා...

කවු ද දන්නව ද?

අයිය ම කියල තියෙන්නේ 'විහඟුන්"Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-2848039974885130782.post-41203054343235664872010-12-11T19:35:58.663+05:302010-12-11T19:35:58.663+05:30හිම සීන් එක ලංකාවෙ තිබුනනම් අනිවා ඕකෙ ඔය බල්බ් එක ...හිම සීන් එක ලංකාවෙ තිබුනනම් අනිවා ඕකෙ ඔය බල්බ් එක පත්තු වෙන්නෙ නෑ.dineshhttps://www.blogger.com/profile/15181288388891254296noreply@blogger.com