tag:blogger.com,1999:blog-2848039974885130782.post2130928972404009996..comments2024-03-28T21:31:35.391+05:30Comments on ගල්මල්-Coral: කැරපොත්තෝගල්මල්-Coralhttp://www.blogger.com/profile/17320124800121605645noreply@blogger.comBlogger26125tag:blogger.com,1999:blog-2848039974885130782.post-17921426708556803932011-03-05T21:39:52.350+05:302011-03-05T21:39:52.350+05:30@සමන්ත රූපසිරි:
බොහෝම ස්තුතියි මල්ලී සටහනක් තියපු ...@සමන්ත රූපසිරි:
බොහෝම ස්තුතියි මල්ලී සටහනක් තියපු එකට, සමාවෙන්න මෙය මට මග හැරිලා තිබුණා.

අරකී ඇනෝ සටහන් ගනන් ගන්න එපා, වැරැදි වැටහීමක් වෙන්න ඇති.ගල්මල්-Coralhttps://www.blogger.com/profile/17320124800121605645noreply@blogger.comtag:blogger.com,1999:blog-2848039974885130782.post-59617196209214833982011-03-02T23:39:59.175+05:302011-03-02T23:39:59.175+05:30හ්ම්ම්.. වෙනදා වගෙම අදත් වැරදි වැඩේ කරන්න ගියේ, ඒ ...හ්ම්ම්.. වෙනදා වගෙම අදත් වැරදි වැඩේ කරන්න ගියේ, ඒ කිව්වෙ කියවලා කොමන්ටුවක් නොදාම යන්න ගියේ..
ඒත් කැරපොත්තෙකුට වඩා අන්ත සතෙකුගෙ කැත වචන ටික දැකලා තමා මෙක ලියන්නෙ.
හිතේ තියෙන තරහක් ඔන්න ඔහෙ හලලා ගියදෙන් අය්යේ, කැරපොත්තෙක් ගැන හිතන තරම්වත් ඕවා ගැන හිතන්න එපා, ඔයාගෙ වැඩේ දිගටම කරගෙන යන්න...!හිතමිතුරුhttps://www.blogger.com/profile/14370800200610349145noreply@blogger.comtag:blogger.com,1999:blog-2848039974885130782.post-73362563758394237932011-02-27T07:10:20.036+05:302011-02-27T07:10:20.036+05:30@චන්දිමා:
කැරපොත්තෝ විශේෂයි, එවුන්ගේ චර්යාව ඊටත් ව...@චන්දිමා:
කැරපොත්තෝ විශේෂයි, එවුන්ගේ චර්යාව ඊටත් වඩා විවිධයි කියලා හිතුනා.
බොහෝම ස්තුතියි නංගී වැඩ රාජකාරී ගොඩාක් මැද්දේ වුනත් ඇවිත් සටහනක් එක් කරපු එකට.ගල්මල්-Coralhttps://www.blogger.com/profile/17320124800121605645noreply@blogger.comtag:blogger.com,1999:blog-2848039974885130782.post-25335432284608099852011-02-26T16:44:25.679+05:302011-02-26T16:44:25.679+05:30කැරපොත්තො... ටිකක් බලාගෙන ඉන්නකොට ඒ අයගෙ චර්යාව දි...කැරපොත්තො... ටිකක් බලාගෙන ඉන්නකොට ඒ අයගෙ චර්යාව දිහා, ජීව විද්‍යාත්මක ලක්ෂණ අධ්‍යයනය කරනකොට පුදුම නොවී ඉන්න බැහැ නේද? පරිසරයට හොඳට ඔරොත්තු දෙන සත්ත්ව කොට්ඨාශයක්.
හුඟක් දෙනා කතා කරන්න තෝරා නොගන්න මාතෘකා ඔස්සේ ලියවුණ තවත් පැදිපෙළක්. අපූරුයි.චන්දිමාnoreply@blogger.comtag:blogger.com,1999:blog-2848039974885130782.post-6479938435423358902011-02-25T00:56:12.645+05:302011-02-25T00:56:12.645+05:30එකම කොමන්ටුව තෙවරක් දැමූ Anoට:
නිදහස් අදහස් ගරුකරන...එකම කොමන්ටුව තෙවරක් දැමූ Anoට:
නිදහස් අදහස් ගරුකරන මා මේ අඩවියේ ඒ සඳහා ඉඩ සලසා තියෙනවා. ඒ නිසාම ඔබේ සටහන ඉවත් කරන්නේ නැහැ.

කැරපොත්තෝ නිර්මාණයේ පදපෙලෙන් ඔබට කිසියම් හිත් අමාරුවක් ඇති වුනා නම් සමාව අයදිමි.ගල්මල්-Coralhttps://www.blogger.com/profile/17320124800121605645noreply@blogger.comtag:blogger.com,1999:blog-2848039974885130782.post-48038063935077916612011-02-25T00:31:21.787+05:302011-02-25T00:31:21.787+05:30@සුලා:
සන්තෝසයි මල්ලී දකින්න, මේ ටිකේ වැඩ කටයුතු හ...@සුලා:
සන්තෝසයි මල්ලී දකින්න, මේ ටිකේ වැඩ කටයුතු හින්දා විවේකයක් නැතුව ඇති. ඒ හැම අතර ඇවිත් සටහනක් තැබීම ගැන ගොඩාක් ස්තුතියි මලේ.

මල්ලියේ ඔය කවුරු හරි හිතේ අමාරුවකට ලියපු වචන පේලියකට අපි සැලිය යුතු නැහැ. සති අන්තය වුනත් අද වැඩ වැඩි දවසක්. ගෙදර ඇවිත් බ්ලොග් එකට ආ වේලේ අර කොමන්ට් තුන දැක්කත් පිලිතුරු ලියන්න තරම් වෙලාවක් නොවිය. දුර ඈතින් ආ ලෙඩෙකුට (ශාරීරික) උදව්වට කරන්න යන්න යොදාගෙන තිබුණ නිසා.

ගල්මල් අඩවිය විවෘතයි. ඉඳහිට වැටෙන චූයින්ගම් හපයක්, විසිකරන බැටරි කෑලක්, ඉවතලන පොලිතීන්/රබර් කෑල්ලක් වගේ දෙයක් කොරල් මත රැඳෙන්න බැලුවත් සයුරු රළ ඒ කුණු කන්දරා ඉවතට ගසා ගෙන යනවා. ඒ අසම-සම මිතුදම ඇති තුරු ඉදිරියට යෑම ප්‍රශ්ණයක් නෙවෙයි.

වැළි කුණාටුවලටත් පුරුදු අපි මේවා ප්‍රශ්ණයක් කරගන්න අවශ්‍ය නෑ සුලා මල්ලී.ගල්මල්-Coralhttps://www.blogger.com/profile/17320124800121605645noreply@blogger.comtag:blogger.com,1999:blog-2848039974885130782.post-34661609510715025952011-02-24T21:01:47.549+05:302011-02-24T21:01:47.549+05:30කව්ද මේ පාහරල ගිහිල්ල තියෙන අසමජ්ජාතියා...වසලයෝ කි...කව්ද මේ පාහරල ගිහිල්ල තියෙන අසමජ්ජාතියා...වසලයෝ කියන්නෙ මෙන්න මේ ජාතියේ උන්ට තමා...

ගල්මල් සහෝදරයා හිත නරක්කරගන්න එපා...මං දන්නවා උඹ ඕවට සැලෙන්නැති විත්තිය..

සුලා..Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-2848039974885130782.post-11621151971190772382011-02-24T11:12:22.035+05:302011-02-24T11:12:22.035+05:30Toe marakkalayaa umblat karapotto tamai balloToe marakkalayaa umblat karapotto tamai balloAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-2848039974885130782.post-39137785809375156042011-02-24T11:11:35.095+05:302011-02-24T11:11:35.095+05:30Toe marakkalayaa umblat karapotto tamai balloToe marakkalayaa umblat karapotto tamai balloAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-2848039974885130782.post-86912384888631452592011-02-24T11:10:41.205+05:302011-02-24T11:10:41.205+05:30Toe marakkalayaa umblat karapotto tamai balloToe marakkalayaa umblat karapotto tamai balloAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-2848039974885130782.post-80734817277006192602011-02-23T22:06:52.108+05:302011-02-23T22:06:52.108+05:30කියල වැඩක් නැහැ..අති විශිෂ්ඨයි සර්...
සුලා..කියල වැඩක් නැහැ..අති විශිෂ්ඨයි සර්...

සුලා..Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-2848039974885130782.post-84994465312298197682011-02-23T00:04:35.205+05:302011-02-23T00:04:35.205+05:30ගල්මල් අඩවියට එක්වූ අලුත් මුහුණු "මෝල්ඩර් ෆයි...ගල්මල් අඩවියට එක්වූ අලුත් මුහුණු "මෝල්ඩර් ෆයිල්ස්" හා "පූසා" ඉතා සාදරයෙන් පිලිගන්නවා.ගල්මල්-Coralhttps://www.blogger.com/profile/17320124800121605645noreply@blogger.comtag:blogger.com,1999:blog-2848039974885130782.post-11859962103840609942011-02-23T00:02:29.977+05:302011-02-23T00:02:29.977+05:30@පූසා:
බොහෝමත්ම ස්තුතියි@පූසා:
බොහෝමත්ම ස්තුතියිගල්මල්-Coralhttps://www.blogger.com/profile/17320124800121605645noreply@blogger.comtag:blogger.com,1999:blog-2848039974885130782.post-7329453642899870202011-02-23T00:01:47.109+05:302011-02-23T00:01:47.109+05:30@Chandi:
චාන්දි අක්කාව සාදරයෙන් පිලිගන්නවා ගල්මල් ...@Chandi:
චාන්දි අක්කාව සාදරයෙන් පිලිගන්නවා ගල්මල් අඩවියට.
ඔව් අක්කේ සතුන් කපන්න වුන එක ගැන දැන් නම් දුකයි. බොහෝම ස්තුතියි සටහනට.ගල්මල්-Coralhttps://www.blogger.com/profile/17320124800121605645noreply@blogger.comtag:blogger.com,1999:blog-2848039974885130782.post-46396933627625200382011-02-22T23:54:51.189+05:302011-02-22T23:54:51.189+05:30@චේජනා:
ඒක නම් එහෙම තමයි. කැරපොත්තා න්‍යෂ්ඨික යුද්...@චේජනා:
ඒක නම් එහෙම තමයි. කැරපොත්තා න්‍යෂ්ඨික යුද්ධයක් අවසානයේ පවා බේරී ඉන්න පුලුවන් සතෙක් හැටියටයි කියන්නේ.ගල්මල්-Coralhttps://www.blogger.com/profile/17320124800121605645noreply@blogger.comtag:blogger.com,1999:blog-2848039974885130782.post-44438417498427894982011-02-22T23:20:13.762+05:302011-02-22T23:20:13.762+05:30@දුමී:
පොඩි සංසන්දනයක්!
ඒවුනත් අපේ වැයික්කියේ මොන...@දුමී:
පොඩි සංසන්දනයක්!

ඒවුනත් අපේ වැයික්කියේ මොනතරම් කොම්පැණි (පෙස්ටෝ) මේ සතාගෙන් යැපෙනවා නේද?

බොහෝම ස්තුතියි දුමී සටහනට.ගල්මල්-Coralhttps://www.blogger.com/profile/17320124800121605645noreply@blogger.comtag:blogger.com,1999:blog-2848039974885130782.post-24189827115554951552011-02-22T23:16:40.227+05:302011-02-22T23:16:40.227+05:30@Cual-Dor-රශෝද්:
බොහෝම ස්තුතියි.@Cual-Dor-රශෝද්:
බොහෝම ස්තුතියි.ගල්මල්-Coralhttps://www.blogger.com/profile/17320124800121605645noreply@blogger.comtag:blogger.com,1999:blog-2848039974885130782.post-74389818967562204042011-02-22T23:15:56.495+05:302011-02-22T23:15:56.495+05:30@සොඳුරු සිත:
ඉටි ට්රේවල එවුන් හයිකරන එක කොහොම වෙත...@සොඳුරු සිත:
ඉටි ට්රේවල එවුන් හයිකරන එක කොහොම වෙතත් ඒ සඳහා ඉටි රත්කරනකොට ඒ ට්රේවලින් එන ගඳ...

කැරපොත්තන්ගේ චර්යාව මිනිසුන්ට (ජීව විද්‍යාත්මකව) නැති වුනත් ඒ සතුන්ගේ ක්‍රියාවන් ගොඩාක් නම් දකින්න තියෙනවා නේද?

බොහෝම ස්තුතියි නංගී විමසුම් සටහනට.ගල්මල්-Coralhttps://www.blogger.com/profile/17320124800121605645noreply@blogger.comtag:blogger.com,1999:blog-2848039974885130782.post-9204196645088976102011-02-22T23:08:56.607+05:302011-02-22T23:08:56.607+05:30@මෝල්ඩර් ෆයිල්ස්:
බොහෝම ස්තුතියි.@මෝල්ඩර් ෆයිල්ස්:
බොහෝම ස්තුතියි.ගල්මල්-Coralhttps://www.blogger.com/profile/17320124800121605645noreply@blogger.comtag:blogger.com,1999:blog-2848039974885130782.post-58250815814510089472011-02-22T17:00:04.952+05:302011-02-22T17:00:04.952+05:30මැක්සා! :)මැක්සා! :)පූසාhttps://www.blogger.com/profile/10261796231054870999noreply@blogger.comtag:blogger.com,1999:blog-2848039974885130782.post-62914628417512617612011-02-22T15:05:32.861+05:302011-02-22T15:05:32.861+05:30අපෝ මමත් මේ කැපුම් කෙටුම් කලා. මතක් වෙන කොටත් දුකය...අපෝ මමත් මේ කැපුම් කෙටුම් කලා. මතක් වෙන කොටත් දුකයි. ඉගෙන ගන්නත් එපෑයැ. සමහර මනුසත් කුලයෙ අයටත් හැබෑටම මේ චර්යාවන් උරුම තමයි ඩීන් මල්ලී.Chandihttps://www.blogger.com/profile/11579164607433920723noreply@blogger.comtag:blogger.com,1999:blog-2848039974885130782.post-55711385223861850612011-02-22T14:01:33.898+05:302011-02-22T14:01:33.898+05:30මට කැරපොත්ත නම් පෙන්නන්න බෑ...මට කැරපොත්ත නම් පෙන්නන්න බෑ...චේජනාhttps://www.blogger.com/profile/11003634442701504969noreply@blogger.comtag:blogger.com,1999:blog-2848039974885130782.post-82633790792077308452011-02-22T12:30:44.072+05:302011-02-22T12:30:44.072+05:30අපි හැමදාම අප්‍රිය කරන කැරපොත්තා ගැන, ප්‍රිය උපදවන...අපි හැමදාම අප්‍රිය කරන කැරපොත්තා ගැන, ප්‍රිය උපදවන විමර්ශණයක්... නියමයි ඩීන්...!දුමීhttps://www.blogger.com/profile/08027901081117209964noreply@blogger.comtag:blogger.com,1999:blog-2848039974885130782.post-4274899501333556822011-02-22T09:56:26.851+05:302011-02-22T09:56:26.851+05:30elakirielakiriRashod Chamikarahttps://www.blogger.com/profile/16206814653658151313noreply@blogger.comtag:blogger.com,1999:blog-2848039974885130782.post-83867872339304971632011-02-22T09:51:51.109+05:302011-02-22T09:51:51.109+05:30හ්ම්.. අනේ පවු. අපි කැරපොත්තොක්ව කී දෙනෙක් ඉටි ට්...හ්ම්.. අනේ පවු. අපි කැරපොත්තොක්ව කී දෙනෙක් ඉටි ට්‍රේ වල අල්පෙනිති වලින් රදවල වද දුන්න ද?

ඇත්තටම ඩීන් අයියා.. මුන්ගේ සමහර වර්යා මිනිස්සුන්ටත් තිය ද?

මම හිතන්නෙ නම් නැහැ...Anonymousnoreply@blogger.com