tag:blogger.com,1999:blog-2848039974885130782.post1232479413974707129..comments2024-03-28T05:16:10.292+05:30Comments on ගල්මල්-Coral: සිංහලින් විස්තර කරන ස්ලයිඩ්-ෂෝ සැකසීම හා අන්තර්ජාලයේ ඉදිරිපත් කිරීම (Slide Sharing)ගල්මල්-Coralhttp://www.blogger.com/profile/17320124800121605645noreply@blogger.comBlogger18125tag:blogger.com,1999:blog-2848039974885130782.post-45923871090824979372011-08-20T17:57:56.641+05:302011-08-20T17:57:56.641+05:30Pradeep PPM, Ravindu Kumara දෙදෙනා ගල්මල් අඩවියට ස...Pradeep PPM, Ravindu Kumara දෙදෙනා ගල්මල් අඩවියට සාදරයෙන් පිලිගන්නේමු.ගල්මල්-Coralhttps://www.blogger.com/profile/17320124800121605645noreply@blogger.comtag:blogger.com,1999:blog-2848039974885130782.post-52652370877332885162011-08-19T22:09:36.586+05:302011-08-19T22:09:36.586+05:30@හරී - පිණිපළස:
බොහෝම ස්තුතියි නංගී සටහනට.
ඒ ආයචන...@හරී - පිණිපළස:
බොහෝම ස්තුතියි නංගී සටහනට.

ඒ ආයචනයේ අරමුණ මේ යාන්ත්රික ලෝකයේ කාලයාත් සමඟ යටවී යන බොහෝ දේ අතර ගුරුවරුන් ගැන (මගේ, ඔබේ, අපි හැමොගේම) මතක් කිරීම.ගල්මල්-Coralhttps://www.blogger.com/profile/17320124800121605645noreply@blogger.comtag:blogger.com,1999:blog-2848039974885130782.post-79746361929349130572011-08-19T17:05:07.988+05:302011-08-19T17:05:07.988+05:30බොහොම වටිනවා මේ ලිපි පෙල මට. ඇත්තටම මහන්සිවෙලා මේ ...බොහොම වටිනවා මේ ලිපි පෙල මට. ඇත්තටම මහන්සිවෙලා මේ වගේ ලිපියක් ලිවීමෙන් අයියා බලාපොරොත්තු උනේ ශිල්ප සතර උගන්වා ඇස් පෑදූ දෙමව්පියන්ටත්, ගුරුවරුන් හැමටත් පිං ලබා දෙන්න නම් ඒ පැතුම ඒ අයුරින්ම ඉටුවේවායි මම පතනවා..හරී - පිණිපළසhttps://www.blogger.com/profile/16641006306645240668noreply@blogger.comtag:blogger.com,1999:blog-2848039974885130782.post-16942328233718239692011-08-19T05:16:22.230+05:302011-08-19T05:16:22.230+05:30@නලිනි චන්දිමා:
පවර්පොයින්ට් වලින් ග්රැෆික් හදන්න...@නලිනි චන්දිමා:
පවර්පොයින්ට් වලින් ග්රැෆික් හදන්න පුලුවන් නම් මේ වැඩේ හරිම ලේසියි. ඡායාරූප එකතුවක ඉදිරිපත් කරන්න ස්ලයිඩ්-ෂෝ ගොඩාක් ප්රයෝජනවත්.

බොහෝම ස්තුතියි නංගී සටහනට.ගල්මල්-Coralhttps://www.blogger.com/profile/17320124800121605645noreply@blogger.comtag:blogger.com,1999:blog-2848039974885130782.post-18406037030140737482011-08-18T20:25:58.053+05:302011-08-18T20:25:58.053+05:30නිර්මාණයකට පවර් පොයින්ට් ආධාරයෙන් පසුබිම් චිත්රයක...නිර්මාණයකට පවර් පොයින්ට් ආධාරයෙන් පසුබිම් චිත්රයක් සකස ගත්තෙ අය්යගෙ උපදෙස් පරිදි. අය්යගෙ පිටුවෙන්ම මේ විදිහෙ ස්ලයිඩ් ප්රසන්ටේෂන්ස් කීපයක්ම දැකලා තිබුණත්, කොහොමද මේක හදාගන්නෙ කියන එක දැන හිටියෙ නැහැ.
බොහොම ස්තුතියි දැණුමට යමක් එක් කළාට. මේක හුඟක් ප්රයෝජනවත්.නලිනි චන්දිමාhttps://www.blogger.com/profile/05799800040067744611noreply@blogger.comtag:blogger.com,1999:blog-2848039974885130782.post-73269974225101502712011-08-18T11:15:02.177+05:302011-08-18T11:15:02.177+05:30මේ පොස්ට් එකෙහි ස්ලයිඩ්-ෂෝ එක පලමු පැය විසිහතර තුල...මේ පොස්ට් එකෙහි ස්ලයිඩ්-ෂෝ එක පලමු පැය විසිහතර තුලදී SlideShare හරහා නැරඹූ (views) වාර ගනන 300 ඉක්මවා ඇත.
--Viewකර ඔබ සැමට බොහෝම ස්තුතියිගල්මල්-Coralhttps://www.blogger.com/profile/17320124800121605645noreply@blogger.comtag:blogger.com,1999:blog-2848039974885130782.post-49496803957752394042011-08-18T11:08:24.014+05:302011-08-18T11:08:24.014+05:30@Chathura Wijekoon|චතුර විජේකෝන්:
චතුර මල්ලී ඔබේ ස...@Chathura Wijekoon|චතුර විජේකෝන්:
චතුර මල්ලී ඔබේ සටහන පවර්පොයින්ට් ප්රසන්ටේෂන් ගැන මුල් ලිපි පෙල දක්වා මතකය අරන් ගියා. මෙය ඉන් ඔබ්බට තවත් පියවරක්, සිංහල බසින් විස්තර කර ප්රසන්ටේෂන් කරන අයට මෙය ගොඩාක් ප්රයෝජනවත් වේවි.

අපි හැකි අයුරින් දැනුම බෙදාගෙන සේවයක් කරමු. ඔබ කවි ලිවීම ගැන කරන පොස්ට් පෙලත් ඒ වගේම උතුම් සේවයක්.

බොහෝම ස්තුතියි ඔබේ සටහනට.ගල්මල්-Coralhttps://www.blogger.com/profile/17320124800121605645noreply@blogger.comtag:blogger.com,1999:blog-2848039974885130782.post-45393976901297540652011-08-18T10:59:37.799+05:302011-08-18T10:59:37.799+05:30@Bindi:
මේ පොස්ට් එක කරන අදහස කාලෙක ඉඳන් තිබුනත් ව...@Bindi:
මේ පොස්ට් එක කරන අදහස කාලෙක ඉඳන් තිබුනත් වැඩ කටයුතු අතර පමා වුනා. ඔබ ස්ලයිඩ්-ෂෝ ගැන දැක්වූ උනන්දුවත් එක් කාරණයක් වුනා මේ පොස්ට් එක ඉක්මන් කරන්න, ස්තුතියි ඔබට.

නෙළුම් විලේ හරබර ස්ලයිඩ්-ෂෝ එකක දකින්න බලාපොරොත්තු වෙනවා. සුබ පැතුම්!

බොහෝම ස්තුතියි ඔබේ සටහනට.ගල්මල්-Coralhttps://www.blogger.com/profile/17320124800121605645noreply@blogger.comtag:blogger.com,1999:blog-2848039974885130782.post-10575997701478414702011-08-18T10:49:47.874+05:302011-08-18T10:49:47.874+05:30@Chandi:
අනික් අයටත් ප්රයෝජනවත් වෙන්න පුලුවන් කිය...@Chandi:
අනික් අයටත් ප්රයෝජනවත් වෙන්න පුලුවන් කියලා හිතෙන දන්න දෙයක් කියලා දෙන එක සතුටක්. ඉන් අපේ බ්ලොග් අවකාෂය තව තවත් ලස්සන වෙනවා නම් ලොකු දෙයක්.

බෙහෝම ස්තුතියි අක්කේ කවදත් වගේ දිරිමත් කරන සටහනට.ගල්මල්-Coralhttps://www.blogger.com/profile/17320124800121605645noreply@blogger.comtag:blogger.com,1999:blog-2848039974885130782.post-19944184087788224452011-08-18T10:41:23.645+05:302011-08-18T10:41:23.645+05:30@indi:
මේ පොස්ට් එක මගින් යමක් කරන්න ලැබුනා නම් සත...@indi:
මේ පොස්ට් එක මගින් යමක් කරන්න ලැබුනා නම් සතුටුයි.
බොහෝම ස්තුතියි ඔබේ සටහනට.ගල්මල්-Coralhttps://www.blogger.com/profile/17320124800121605645noreply@blogger.comtag:blogger.com,1999:blog-2848039974885130782.post-24584080334148603722011-08-18T10:37:33.831+05:302011-08-18T10:37:33.831+05:30@Anonymous (from Tokyo)
Most welcome.
Thank you ve...@Anonymous (from Tokyo)
Most welcome.
Thank you very much for your comment.ගල්මල්-Coralhttps://www.blogger.com/profile/17320124800121605645noreply@blogger.comtag:blogger.com,1999:blog-2848039974885130782.post-43264727811647346122011-08-18T10:35:16.197+05:302011-08-18T10:35:16.197+05:30@Praසන්ன:
බොහෝම ස්තුතියි ඔබේ සටහනට.@Praසන්ன:
බොහෝම ස්තුතියි ඔබේ සටහනට.ගල්මල්-Coralhttps://www.blogger.com/profile/17320124800121605645noreply@blogger.comtag:blogger.com,1999:blog-2848039974885130782.post-40470420652482899912011-08-17T23:02:11.050+05:302011-08-17T23:02:11.050+05:30ඩින් අයියා කවදත් තමන් දන්න දේ අපිත් එක්ක බෙදා ගත්ත...ඩින් අයියා කවදත් තමන් දන්න දේ අපිත් එක්ක බෙදා ගත්තා නොවැ. මට මතකයි පසුබිම් චිත්රනය සඳහා අයියා දීපු උපදේශනය. මට ඒක බොහොම ප්රයෝජනවත් වුණා. මේකත් ප්රයෝජනවත් වෙයි. බොහොම ස්තුතියි අයියා...චතුර විජේකෝන්https://www.blogger.com/profile/12734739570958940286noreply@blogger.comtag:blogger.com,1999:blog-2848039974885130782.post-92102509677870240182011-08-17T19:22:59.528+05:302011-08-17T19:22:59.528+05:30මේ පොස්ට් එක වගේම මට එවූ e - mail එකත් ඉතාම වටිනවා...මේ පොස්ට් එක වගේම මට එවූ e - mail එකත් ඉතාම වටිනවා . ඉක්මනට ස්ලයිඩ් ෂෝ එකක් කරනවමයිBindihttps://www.blogger.com/profile/04643372436497576631noreply@blogger.comtag:blogger.com,1999:blog-2848039974885130782.post-43205464596457260672011-08-17T17:32:47.885+05:302011-08-17T17:32:47.885+05:30අදම තමයි දැනගත්තෙ මල්ලී මේ විදිහට අපිට මේ දේ කරන්න...අදම තමයි දැනගත්තෙ මල්ලී මේ විදිහට අපිට මේ දේ කරන්න පුලුවන් බව. ඔබට ගොඩක් ස්තූතියි. මේ දෙන දැනුම හරිම ප්රොයෝජනයි අපි වගේ අයට. මේ අවකාශයේ සැරිසරන්නෙ අපේ කියල හොඳ දෙයක් සමාජයට දෙන්න තියෙන උවමනාවටමයි. ඒ උනත් අපි අන්ධයෝ වගේ කන වැල අල්ලගෙන යනවද? කියලත් හිතෙන වෙලාවල් තියෙනවා. ඒ වගේ වෙලාවක ඩීන් මල්ලි මේ කරන උපකාර වලට බොහෝම පින්. මේ සත්කාරය තව බොහෝ කල් කරගෙන යන්නට දිරිය ශක්තිය නිබඳව ඔබට ලැබේවා!Chandihttps://www.blogger.com/profile/11579164607433920723noreply@blogger.comtag:blogger.com,1999:blog-2848039974885130782.post-71409873409564195472011-08-17T10:09:46.588+05:302011-08-17T10:09:46.588+05:30අදමයි දන්නෙ ස්තූතිය ඔබට...අදමයි දන්නෙ ස්තූතිය ඔබට...Amila Chathurangahttps://www.blogger.com/profile/04840262994843904054noreply@blogger.comtag:blogger.com,1999:blog-2848039974885130782.post-70849003438187240322011-08-17T09:55:16.414+05:302011-08-17T09:55:16.414+05:30thanks. very informative
-from Tokyothanks. very informative
-from TokyoAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-2848039974885130782.post-56410832230855491172011-08-17T08:23:50.714+05:302011-08-17T08:23:50.714+05:30වැදගත් විස්තරයක්.වැදගත් විස්තරයක්.Praසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.com